කොවිඩ් තත්ත්වය හමුවේ දිගටම රට වසා තැබීමේ හැකියාවක් නැති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටියි.
ඒ අනුව පවතින කොවිඩ් තත්ත්වයට හුරුවෙමින් ජීවිත්වීමට ඉගෙන ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි.
අවධානම පහව ගොස් නැතැයි බවත් එන්නත්කරණය තුළින් මරණ අනුපාතය අඩුකර ගත හැකියාව පවතින බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.