ඊයේ දිනයේ එන්නත්කරණය සිදුවු අතර කොවිෂ්ල්ඩි ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1612කට ලබා දි තිබේ.
ඊට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 26,697 දෙනෙකුට ලබා දි ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.
මේ වන විට කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 267,077කට ලබා දි ඇති අතර සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදි ඇති සමස්ත පුද්ගලයින් ගණන 375 316කි.