ඉතාලියේ සිට පැමිණි 42 හැවැරිදි පිරිමි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔහු දැනට පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී ඔහුව හඳුනා ගැනිණ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛයාව 8ක් දක්වා වර්ධනය වී තිබේ.