ඉතාලියේදි කොරොනා ආසාදිතව මියගිය පළමු ලාංකිකයාගේ අවසන් කටයුතු පසුගියදා මිලාන් නුවර සුසාන භුමියේදි පවුලේ සාමාජිකයන් හා හිතවතුන්ගේ සහභාගිත්වයෙන් ආගමික ආශිර්වාදයෙන් සිදු කෙරිණ.
කොරොනා ආසාධිතයෙක්ගේ මරණයක් වුවද තමන් අදහන ආගමට අනුව ආගමික කටයුතු අනුව සිදු කිරිමට මිලාන් නගර සභා සෞඛ්‍ය අංශ අවසර ලබා දී තිබිණ.
මෙලෙස මියගොස් තිබුණේ කලක සිට ඉතාලියේ මිලාන් නුවර ජිවත් වු විශ්‍රාමික හමුදා නිළධාරියෙකු වු ශ්‍රීලාල් හේරත් නැමති අයෙකි.