අද (25) කොවිඩ් ආසාදිතයින් 12ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 3,345ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණි දෙදෙනෙක්, කටාර්වලින් පැමිණි 6 දෙනෙක්, යුක්රේනයේ සිට පැමිණි තිදෙනෙක් හා ඇල්බීනියාවේ සිට පැමිණි අයෙක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.