ඇදිරි නීතිය ක්රියාත්මක කිරීම හේතුවෙන් කල් ඉකුත් වූ වාහන දඩ ගෙවීමේදී අතිරේක දඩ මුදලක් ගෙවීමකින් තොරව ඒවා තැපැල් කාර්යාල හරහා ගෙවීමට අවස්ථාව ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව එසේ දඩ මුදල් නොමැතිව මැයි මස 02 දා තෙක් ගෙවීමට අවස්ථාව පවතී.