ප්‍රභල අකුණු සහ තද වැසි පි ළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද පස්වරු 6.30 සිට හෙට පස්වරු 6.30 දක්වා වලංගුවන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව දැනට පවතින වැසි තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වන බවත් දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඒම නිවේදනයේ දැක්වෙයි.