Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බව අවධාරණය කරන්නේ යැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අද (05දා) ඔහු නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදකාරී ත්ත්තවයකට මුහුණ දී ඇති ඇවස්ථාවක තමා නිහඩව සිටියත් තම හෘදය සාක්ෂියට අනුකූලව කටයුතු කිරීම මේ වන විට ජාතික යුතුකමක් බවට පත්ව ඇති බවයි.
popular news
sampath Monday, 05 November 2018 10:47 AM
දැන් තමයි මෙතුමාට මාතෘ බුමිය මතක් වෙලා තියන්නේ හොර පනත් නීතියට පිටින් සම්මත වෙනකොට. සුළුතරයක් තියන පක්ස වලට විපක්සෙ ලබා දෙනකොට නිදියගෙනද හිටියේ. නමට ඉස්සරහින් තියන ගරු කෑල්ල විහින් ඉවත් කරන රටට විහිළුවක් වෙන්න එපා.
Reply : 255 398
lion Monday, 05 November 2018 11:09 AM
ඔබ ස්ශ්රෙස්ට akarayen තීරණ ගන්න රට වැසියෝ ඔබට garukarai
Reply : 79 33
රජින්ද Monday, 05 November 2018 11:18 AM
මම හිතන්නේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සිටින පක්ෂපාති සහ පාර්ලිමේන්තු න්‍යාය ගැන අවබෝධය අඩු එකම කතානායකවරයා මොහු විය යුතු බවයි.
Reply : 97 130
Champa Monday, 05 November 2018 12:24 PM
මේක මම දැක්කේ දැන්. මමත් ඊයේ CT එකේ තිබුණු රසික ජයකොඩිගේ article එකකට ලිව්වා ඇයි මේ සිද්ධ වෙන දේවල් වලට මං අකමැති කියලා. මගේ ප්‍රතිපත්ති වෙනස් කරලා මහින්දයි මෛත්‍රියි කරන දේ සාධාරණය කරන්න යන්නේ නැහැ. මහින්ද අගමැති වුනහම හුඟක් ප්‍රීති වුනාට ඊට පස්සේ වෙන දේවල් පාර්ලිමේන්තුව කල් තැබීම, TNA එකේ උදව් ඉල්ලීම, මාධ්‍ය පාලනය සහ දැන් හිරේ ඉන්න LTTEකාරයන්ව නිදහස් කරන්න යාම කවුරු කලත් අනුමැත කරන්න බැහැ. මහින්ද මේ කරන්නේ රනිල් TNA එකටයි LTTE diaspora එකටයි දීපු පොරොන්දු ඉෂ්ඨ කරන එක. Unbelievable.
Reply : 45 24
rocky Monday, 05 November 2018 12:53 PM
අපේ මුළු පාර්ලිමේන්තු ඉතිහාසයේම මීට පෙර මේ වැනි අර්බුදයක් ඇති වුයේ නැහැ. එයට කරු ජයසුරිය මහතා අපක්ෂපාතීව මුහුණ දෙමින් ගන්න ප්‍රඥාවන්ත ක්‍රියා පිළිවෙල ගැන මේ රටේ විචාරශීලී ජනතාවගේ ප්‍රශංසාව ඔහුට හිමි විය යුතුයි. පරවේණි දාස මානසිකත්වයෙන් ඔලුව කුරුවල් වුන අයට ඒ බව වැටහෙන්නේ නැහැ! කරුමේ!
Reply : 173 44
Lanka Perera Monday, 05 November 2018 01:00 PM
"පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධී" දැන් වත් ඔබට තේරුන එක ඇති
Reply : 38 32
sathyapala Monday, 05 November 2018 03:02 PM
ගමේ ඉතුරුවෙලා ඉන්න යුඇන්පී කාරයෝ එකා දෙන්නට ගුටි අන්නන තැනට තල්ලු කරන්න එපා. එජාපය හැමදාම හදන්නේ රටේ ලේ වගුරුවන්නට. මේ හදන්නේ ඒකට. එජාපය පැහැදිලිව දන්නවා තමන්ට චන්ද පදනමක් නෑ කියලා. ඒ නිසාම දිගින් දිගටම චන්ද කල් දැම්මා. දැන් ජනාධිපතිවරයාත් ආපසු හැරුන තත්වයක් තුල සහ මහබැංකු මංකොල්ලය සැබෑවක් බව රටම දන්නා තත්වයක් තුල ඔවුනට ඉතිරිව ඇත්තේ සුළු ජාතික චන්ද සහ කැපුවත් කොලපාට චන්ද ටික පමණි. එසේ තිබියදී එජාප නායකත්වය නවීන් බෑණනුවන්ට ලබා ගන්නට හැකිවෙයි සිහින මවමින් කතානායක පිස්සු කෙළිමින් සිටී. මේ හරහා ඇතිවෙන කෝලහාල ජාතිවාදී කොලහාලයක් දක්වා වුවද තල්ලු වී යා හැකිය. එජාපය පසුපස සිටින බළල් අත වන බටහිර රටවල වුවමනාවද මෙයයි. රටේ ඇතිව තිබෙන අර්භුදකාරි තත්වය මැද කාගේ අණ පිළිපැදිය යුතුද කියන ගැටලුවකට මැදිවන ආරක්ෂක අංශ වල්මත් වනු ඇත. මෙය දඩමීමා කරගෙන සුළු ජාති ආරක්ෂා කරන මුවාවෙන් ඉන්දියාවේද ආශීර්වාද මැද බහුජාතික හමුදා ගොඩ බැස රට බෙදා වෙන්කර දැමීම අවසන් ප්‍රතිපලයයි.
Reply : 39 88
G.siriwardhana Monday, 05 November 2018 03:45 PM
Pera pawathi rajaye vipaksha nayakawaraya niwaradi kramayai.hitapu janadhipathi thuma ge ekabaddha kandhayama eksath janatha nidahas sandanayema kotasak bawin.
Reply : 1 27
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd