මේ වන විට ව්‍යාප්ත වී යන නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
අරලිය ගහ මන්දිරයේදී අද පස්වරුවේදී මෙම විශේෂ රැස්වීම පැවැත්වීමට තීරණය කර තිබේ.