කොරෝනා මර්දන සියලු එන්නත් එක සමාන වැදගත්කමකින් යුතු අතර සිදුකළ යුත්තේ කිසියම් හෝ එන්නතක් ලබා ගැනීම බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
කුමන හෝ එන්නතක් ලබාගෙන කොරෝනා මරණවලින් වැලකීම ජනතාවගේ යුතුකම බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ විවිධ එන්නත් වල වෙනස ගැන විවේචන සිදු නොකර හැකි ඉක්මනින් එන්නතක් ලබාගෙන මෙම අවදානමෙන් මිදෙන ලෙසයි.