ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් සිය ඉතිහාසයේ ප්‍රථම වැට කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත වූ පළමු ගුවන් ගමන අද (08දා) සිදුකළේය.
කටුනායක සිට සිංගප්පූරුව බලා මෙම ගුවන් ගමන සිදුකළ අතර එම ගුවන් යානය සාර්ථකව සිංගප්පූරුවට ගොඩ බැස්සවූ බවද සමාගම නිවේදනය කළේය.
UL 306 ගුවන් යානය නැවතත් ශ්‍රී ලංකාව බලා ගමන් කරන විටත් එහි කාර්ය මණ්ඩලය කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වීමට නියමිතය.