කථානායක ධුරයේ අපක්ෂපාතීත්වය ආරක්ෂා කර ගනිමින් ජනතාවට වග කිපයන පාර්ලිමේන්තු සම්ප්රදායක් ඇති කිරීමට උත්සාහ කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
කථානයක ධුරයට පත්වීමෙන් පසුව පක්ෂ විපක්ෂ සුබ පැතුම්වලින් අනතුරුව සභාව අමතමින් ඔහු මේ බව පැවැසීය.