කතානායක කරු ජයසුරිය මහතාට විරෝධය පළ කරමින් අද තවලම දී ද විරෝධතාවයක් පැවැත්විණි.
මෙහිදී කතානායක කරු ජයසුරිය මහතාගේ අනුරුවක් සදා එයට ගිනි තැබීමක් සිදු කර ඇත.
දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාල , තවලම ප්‍රාදේශීය සභා සභාපති බන්දුල විජේසේකර යන මහත්වරු ඇතුළු ජනතාව මේ සඳහා එක්ව සිටියහ.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්