කිතුල් බෝගය ප්රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමටත් කිතුල් සංවර්ධන මණ්ඩලයක් ස්ථාපිත කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කිතුල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තය ශ්රී ලංකාවට ආවේණික කර්මාන්තයක වශයෙන් මෙන්ම විදේශ විනිමය ඉපයීම සඳහා ඉහළ විභවතාවක් පවතින කර්මාන්තයක් වශයෙන්ද හඳුනාගෙන තිබේ.