කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දී අය කෙරෙන ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.
ග්රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද (18දා) පෙරවරුවේ විළිඹුල, හේනේගම ප්‍රදේශයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ජනපතිවරයා මේ බව පැවැසීය.