දිනයේ දී ඉහළ යමින් ඒකක 45.5 ක හෙවත් 1.04% ක වර්ධනයක් වාර්තා කරනු ලබයි.
S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 3.38% ක ඉහළ යාමක් අද දින වාර්තා කරන ලදී.
මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,439.04 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 1,764.78 ක් ලෙසත් සටහන් විය.