ශ්‍රී ලාංකික ගුවන් මගීන් 594ක් ගුවන් යානා 9කින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද උදෑසන 8.30න් අවසවන් වූ පැය ක කාළය තුළ පැමිණ තිබූ අතර, තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 249ක් ගුවන් යානා 6කින් ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස විවිධ රටවල , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ විශේෂ වැඩසටහන යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන තිබුණි.