කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවය කරන රසායනාගාර ශිල්පීන් 05 පස්දෙනෙක් සහ රසායනාගාර සහයකයන් 02 දෙදෙනකුට කොවිඩි 19 වයිරසය අසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
රසායනාගාරය ශිල්පියෙකුට කොරෝනා වෛරසය අසාදනය වීමත් සමග රසායනාගාරයේ සේවය සේවකයන්ට 10දා සිදුකළ පී සී ආර් පරික්ෂණයකදී මෙි බව අනාවරණය වී ඇත.
රඹුක්කන නයෝමි දිල්රුක්ෂි