ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා යටතේ ආරම්භ වූ ඖෂධ ජාවාරම වර්තමාන ආණ්ඩුවට නවතා දැමීමට තවමත් නොහැකි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
පසුගිය ආණ්ඩු සමයේදී ඖෂධ හිඟයක් තිබෙන බවට පෙන්වාදුන්නත් පසුගිය ආණ්ඩුව එය පිළි නොගත් බවත් මේ නිසා ප්රශ්නය උත්තරයක් නොලැබුණු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ඖෂධ හිඟයක් තිබෙන බවට වර්තමාන ආණ්ඩුවට පෙන්වා දුන් පසු එය පිළිගැනීමට ආණ්ඩුව කටයුතු කළත් ඖෂධ හිඟයට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවද අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා ඖෂධ ගැටළුව විසඳීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කර ඒ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙන බවද කියා සිටියේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
Nandana Tuesday, 10 March 2020 10:13 PM
මොලේ කචල් , පසුගිය දේ ගැන නැතුව , දැන් කරපල්ලා
Reply : 0 0
samson de silva Wednesday, 11 March 2020 08:02 AM
මොනවද තවත් බලාගෙන ඉන්නේ? වහාම රට පුරා දොස්තරවරුන්ගේ වැඩ වර්ජනයක් කරන්න, පහුගිය කාලයේ කෙරුවා වගේ. එහෙම කරලා හිටපු ආණ්ඩුව පෙරලුවත් ඔයාලට කිසිම තනතුරක් දුන්නෙත් නැහැනේ.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd