විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකය් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ඕල්කට් මාවතේ එක් මංතීරුවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් අවහිර වී ඇත. මේ හේතුවෙන් කොළඹ කොටුව තුළ රථ වාහන තදබදයක්ද නිර්මාණය වී ඇත.
සිය ගැටලු සඳහා තවමත් නිසි පිළිතුරක් ලබාදීමට පාලකයන් අපොහොසත්වූ බව පවසමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරතව සිටිති.