නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.
එමෙන්ම අද (20දා) දිනයේදී මන්ත්‍රීවරුන් 28 දෙනෙකු දිවුරුම් දීමට නියමිත බවද වාර්තා වන අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපති ලේකම් කාර්යාලයට මේ වන විට පැමිණ ඇත.