ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් හා ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් සකස් කළ ලිපි 600ක් සමග අත්අඩංගුවට පත් ඒජාප ප්‍රභල අමාත්‍යවරයෙකුගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දි තිබේ.ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී සිදුවිය.