Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
එක්සත් ජාතික පක්ෂයේ 113ට බාලගිරි දෝෂය වැලඳී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
තමා ඉදිරිපත් කළ අභියෝගය බාරගැනීමට නොහැකිව එජාපයේ මන්ත්‍රිවරුන් 113 අදනොවේ හෙට කියමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය රනිල් පිළ,සජිත් පිළ,රවී පිළ ලෙස බෙදී සිටින බැවින් මන්ත්‍රීවරුන් 113ක් සකස් කරගැනීමට නොහැකිව දඟලමින් සිටින බවද වීරවංශ මහතා පවසා සිටියේය.
popular news
Champa Tuesday, 20 November 2018 04:58 AM
අයියෝ ඒගොල්ලෝ ඉන්නවා ඇත්තේ අන්තිම මොහොත වෙනකම් වෙන්නැති. නැතනම් simple වැඩක්නේ තියෙන්නේ. Three-line whip එකක් issue කළා, අත්සන ඉල්ලුව. ඇයි මතක නැත්ද රනිල්ට විරුද්ධ NCM එකට පක්ෂ වුනේ ඒක හින්දනේ.
Reply : 0 1
rocky Tuesday, 20 November 2018 06:12 AM
ඇයි ඉතින් අනිත් අයගේ බාලගිරි දෝස ගැන පම්පෝරි කෙලින්නේ? තමන්ගේ බහුතරය පෙන්වන්වකෝ පාර්ලිමේන්තුවේදී. පාර්ලිමේන්තුවක පය ගහන්නවත් නුසුදුසු කාඩයෝ රැලක් එකතුවෙලා ගණන්කාර කම් දාපු විදිහ අපි ඇහින්ම දැක්කනේ. ඔහේ දන්නේ නැත් නම් පන්සීය පනස් ජාතකේ තියන "සූකර ජාතකය" කියවලා බලනවා. එතකොට තේරේවි තමන්ගේ තරම!
Reply : 0 104
Don Tuesday, 20 November 2018 08:21 AM
රෝග තියෙන්නේ කාටද කියල මුළු ලෝකයම දැක්කා
Reply : 0 61
සිංහයොත් බලු වෙනෝ Tuesday, 20 November 2018 09:07 AM
අනේ පලයන් බන් ඔයාටත් ජනාධිපතිතුමාටත් සර්ව පාක්ෂික සමුළුවේදී උත්තර ලැබුනානේ, 113 ක දිවුරුම් පෙත්සම් සමග 113 ඇවිල්ලම බහුතරය පෙන්නන්න වෙලාවක් දෙන්න කියල, එතකොට කට මෙයාගෙ කට වැහිලා. ජනපතිත්මු ඒක මග අරින කතා කීවා එතනදී. දැන්නම් මල විකාරෙන් බයිලා ගහනවා පස්ස දොරෙන් හොර අගමැති පිචන් වෙලා ඉවරයි . ඔය කියන 113 තියෙනවනම් කතානායකට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනෙල්ල කලින් ගෙනාපු හොර අගමැති ට විරුද්ධ දෝෂාභියෝගය බල රහිත කරන්න. මෙච්චර සරල දෙයක් මෙයාට කොහොමත් තේරෙන්නේ නැහැ.
Reply : 0 106
chathuri Tuesday, 20 November 2018 10:40 AM
මෙයා කියන ඒවා වැඩිය ගණන් ගන්න හොඳ නැහැ අධ්‍යාපන සුදුසුකම් අනුව මෙයාට පාර්ලිමේන්තුව එක අතුගාන්නවත් දෙන්න බැහැ. එහෙම එකා කොහොමද 13 දන්නේ. සේරටම. කලින් බලන්න ඕන. ඉන්නෙම මහින්දගේ ඔඩොක්කුවේ, කරලා තියෙන හොර ගනුදෙනු වලට මේ අය ඉන්න ඕන හිර ගෙදර. රනිල් අගමැතිගේ. වැරදි නිසා මේ අය එළියේ. , පාස්පෝර්ට් එකක් හැදුවේ නැත්ද ජෝඩුව. වයස අඩුවෙන් දමලා පස්වෙනි පන්තියට විතරක්. ගිහින් මේ තරම් කයිවාරු ගහනවානම්. ඔ/ලෙවල් කරලා තිබුන නම් කොහොම. සෙවල හලයිද . සෙවලපැත්තක තියල. දරුවන්ට. උගන් වන්න. මහින්ද වගේ අයට සහතික දෙන්නේ නැතිව
Reply : 0 90
Nandana Tuesday, 20 November 2018 01:07 PM
මෙයා කව්රු හරි කියන දෙයක් බලාගෙන ඉඳල ඒවල තියන වචන අල්ලාගෙන පණ්ඩිතය වගේ media එකට ඇවිත් ගිරවෙක් වගේ කියවනවා.
Reply : 0 0
Saththaya Tuesday, 20 November 2018 02:16 PM
මෙහෙමත් ලජ්ජා නැති අයට මොනවාද කියන්නේ ? ? ?
Reply : 0 0
rocky Tuesday, 20 November 2018 02:25 PM
මෙයාගේ දැනුම නම් බොහොම ඉහලයි." මහල්ලා සහ මුහුද" ලිවුවේ මොපසන් කියලත් කිවුවනේ! " මහාවන්සේ" ලිවුවේ මුරුත්ට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කියල ඊ ලඟට කියාවි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd