කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ගැන මාධ්‍ය වෙතත් ජනතාව වෙතත් තොරතුරු ලබාදෙන ප්‍රධාන ආයතන දෙකක් වන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයයි.
මෙම ආයතන දෙකේ ඊයේ කොවිඩ් ආසාදිතයන් පිළිබඳව නික්තු කළ දත්ත වල පරස්පරතාවක් පවතී.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊයේ දිනයේදී සමස්ත ආසාදිතයන් 2993ක් වාර්තා වූ බවයි.
කෙසේ වෙතත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ ඊයේ දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 3039ක් බවයි.