ඌව විශ්ව විද්‍යාලය සැත්තැම්බර් 23 දා ආරම්භ කිරීමට නියමිත දෙවැනි අර්ධ වාර්ෂික අධ්‍යන කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමු බවත් නැවත අධ්‍යන කටයුතු ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවත් උප කුලපති මහාචාර්ය්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
පරිපාලන නිළධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම හා අනධ්‍යන කාර්ය්ය මණ්ඩල වැඩ වර්ජන හේතුව නිසා අධ්‍යන කටයුතු කල්දමා තිබේ.