ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
දිනක වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් පැවැත්වූ විරෝධයක් අද පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් පිටියේදි පැවැත්විණ. මෙම විරෝධතාව සඳහා බොහෝ පිරිසක් එක්ව සිටි අතර ඒ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය විය.
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
Champa Wednesday, 24 October 2018 10:21 PM
හොඳයි වැඩේ. ගෝල්ෆේස් එකට එන්න කලින් අවසර ගත්තද? පෙනුමෙන් නම් වතු කම්කරුවන්ගේ දරුවෝ නෙමෙයි හොඳට සැපට කාල ඇඳල ඉන්න LTTE diaspora දරුවෝ සහ දකුණු ඉන්දියානු දරුවෝ වගේ. මෛත්‍රී මහින්ද ගෝඨාභය ඝාතනය කරන්න යනවලු. ලොකුවට කතාව යනවා. කවුද මෙහෙම කිසි ආරක්ෂාවක් නැතුව කොළොඹ ආක්‍රමණය කරන්න දුන්නේ නන්නාඳුනන මිනිස්සුන්ට? මොකොද පාරවල් කලින් වැහැව්වේ නැත්තේ? බයද? විශ්වවිද්‍යාලවල කොල්ලෝ නම් ලංකාවම අඳුරනවා. මෙහම කොහොමද එක පාරට කඩා වැදිලා කොළොඹ පාරවල් block කලේ? පොලීසිය නිදිද? LTTE එක තදට යන කාලේ උන් අපේ සමහර තානාපති කාර්යාල වලට, මට මතක හැටියට නොර්වේ, කඩා වැදිලා තිබුනේ මෙහෙමයි එක පාරට. සිංහලයෝ බෙදිලා ගහ ගනිල්ලා. දවසක් උදේ නැගිටලා බලන කොට කොලොඹත් අල්ලන් පදිංචි තියෙයි. "වතු කම්කරු දරුවෝ" පොලිසියට බයේ දිව්වේ නිකම් දකුණු ඉන්දියාවේ පොලිස්කාරයෝ ඉන්දියන් උද්ඝෝෂකයෝ එලවන කොට දුවන විදිහටමයි. මේ ආපු මිනිස්සු කී දෙනෙක් කොළොඹ නැවතුනාද කියල හොයල බලන්න වෙයි. කිසි පාලනයක් නැතුව කොළොඹ පුරා ගොඩනැගිලි ඉඳිවෙනව. කවුරු එනවද කවුරු යනවද කවුරු ඉන්නවද කවුර්වත් දන්නේ නැහැ. දවසක කොළොඹට වෙනම පාලනයක් ඉල්ලයි වැඩේ කලින්ම පාලනය කලේ නැත්නම්
Reply : 0 0
Champa Thursday, 25 October 2018 09:34 PM
දැන් මේක වහන්න යනව facebook කතාවක් දාල. පහුගිය දවස්වල අනුරාධපුරෙත් ගිහින් හිටියේ LTTE හිරකාරයෝ බලන්න මේ කට්ටියම තමා. ආපහු ගිහිල්ල නැහැ. සිංහලයෝ අතරේ ඉන්න දෙමල තරුණයෝ මේවට එන්නේ නැහැ. මුන් මේ කොහෙන් හරි ආපු දෙමල මිනිස්සු.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd