උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සබරගමුව පළාතේද වැඩබලන ආණ්ඩුකාරවරයා වශයෙන් පත්කර ඇත. ඒ සබරගමුව පළාත් ආණ්ඩුකාරවර නිලූකා ඒකනායක මහත්මිය ඉතාලියේ රාජ්ය තාන්ති්රක සංචාරයක් සඳහා අගෝස්තු මස 20 වැනිදා සිට 28 වැනිදා දක්වා දිවයිනෙන් බැහැර වීමට නියමිත හෙයිනි.