උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව හෙට දිනයේදි වයඹ පළාතෙත් මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.