ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ගෙන තිබෙන තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා නිදහස් චතුරශ්‍රය තුළ උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියෝ දහවල් දානය ප්‍රතික්ෂේප කළ බව පරිසර සංවිධාන සඳහන් කරයි.
උන්වහන්සේ මේ වන විට පැන් පමණක් පානය කිරීමට දැනට කටයුතු කරන බවත්, අද දිනය තුළ අදාළ තීරණය බලධාරීන් ලිඛිතව ලබාදීමට කටයුතු නොකළහොත් පැන් පානය කිරීම නවතා දමා මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් එම සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
රටට අහිතකර මෙම ගිවිසුම් අත්සන් කිරීමට ගෙන තිබෙන තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියෝ සත්‍යග්‍රහය අද (05දා) උදේ 09.00ට ආරම්භ කළහ.
ඊට සහයෝගය දැක්වීම පිණිස පරිසර සංවිධාන හා බෞද්ධ සංවිධාන නියෝජිතයින්ද, මහා සංඝරත්නයද නිදහස් චතුරස්‍රය තුළ රැඳී සිටිති.
popular news
සහල් සඟවන්න කිසිම උවමනාවක් නෑ
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
Lion Tuesday, 05 November 2019 02:23 PM
Karunakara apita mehi athi ayahapath deval මොනවද කියා කියාදෙන්න ,
Reply : 0 0
Wimal Tuesday, 05 November 2019 04:57 PM
Lmonpuff with thambili is good
nalin Tuesday, 05 November 2019 06:02 PM
මහණකම නොදත් චීවරධාරීන්ට පමණයි ගිහියන් කරන අට මගුල් වලට සත්යග්රහ කරන්නේ. MCC රටට අහිතක් වුනත් නැතත්. බනක් භාවනාවක් කරන් නිවන් මගට ගොස් අපවත් එගොඩ දමන්නෙ නැතුව. බුදුරජානන් වහන්සේ විසින් දේශිත නොකළයුතු කථා වන රාජකතා වත් නොදත්ව මෙවන් චිවර ධාරීන් සසුනට පිලිලයකි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd