කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඊයේ පුද්ගලයින් 175,824 කට එන්නත් ලබා දි තිබේ.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 1145 දෙනෙකුට ලබදි ඇති අතර දෙවන මාත්‍රාව 34,555කට ඊයේ දිනය තුළ ලබාදි ඇති බවයි රාජඨ අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.
කොවිෂිල්ඩ් ඒන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1145 දෙනෙකුට ලබාදි ඇති අතර ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 7614කට ලබාදි ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.