මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදාළව ඊයේ දිනයේදි පුද්ගලයින් 63,704 දෙනෙකුට එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 39,915 දෙනෙකුට ඊයේ ලබා දි ඇති අතර ඒහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් ගණන 28,017කි.