කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසහටනට අදාලව ඊයේ දිනයේදි පුද්ගලයින් 49,703 දෙනෙකුට ලබාදි තිබේ.
ඒ අනුව සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 29,327 දෙනෙකුට ලබාදි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.
එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 20,345 දෙනෙකුට ලබා දි තිබේ.
එසේම කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයින් 31 දෙනෙකුට ලබාදිමටයි කටයුතු කර ඇත්තේ