ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී කොවිඩ් එන්නත් ලබාදී ඇති ආකාරය වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ප්‍රකාශයට පත්කර තිබේ
ඒ අනුව ඊයේ දිනයේදී සයිනොෆාම්, ෆයිසර් හා මොඩොර්නා එන්නත් ලබාදී තිබේ.
ඊයේ දිනයේදී එන්නත් 160622ක් ලබාදී තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 8439469 කි.