මින් ඉදිරියට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
" යක්ෂයාගේ දවස දන්නවද? 10 දා. මිල සූත්‍රය මල සූත්‍රයක් කරමු. ලබන 10 දා මේ මිල සූත්‍රය අවමංගල සූත්‍රයක් බවට පත්කරමු"