ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල පහළ දැමීමට රජය තීරණය කර තිබේ.
ඉන්ධන මිල අඩුවීම
පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියලයකින් - නව මිල රුපියල් 137
පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 2කින් - නව මිල රුපියල් 161
සුපිරි ඩීසල් රුපියල් 2කින් - නව මිල රුපියල් 132
ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් නොමැත - රුපියල් 104
ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් නොමැත - රුපියල් 70
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙසේ ඉන්ධන මිල පහළ දමා තිබේ.