කෙටි කාලීන ද්‍රවශීලතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා ඉන්දීය සංචිත බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක කෙටි කාලීන මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ගිවිසුමට එළැඹීමට අනුමැතිය ලැබී තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සාර්ක් කලාපීය එකඟතාව මත මෙම මූල්‍ය සම්පත් ලබාගැනීමට නියමිතය.