විදෙස්ගතව සිට පැමිණ ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍ර භේදය ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්යාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
ඔහුගෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමේදී මෙම වෛරස් ප්‍රභේදය හමුව තිබේ. ශ්‍රී ලංකාවේ මේ වන විට වේගයෙන් ව්‍යාප්ත වන වෛරස් ප්‍ර භේදය බ්‍රිතාන්‍යෙයන් හමුවූ විකෘති ප්‍රභේදය වෙයි.
ඉන්දීය විකෘති වෛරසය වඩාත් වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රභේදයක් බවට මේ වන විටත් හඳුනාගෙන තිබේ.