ඉන්ධන මිල සූත්රයට සාපෙක්ෂව ශ්රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය මිල ඉහළ දමා තිබේ.
පෙට්රල් 92 ඔක්ටේන් - රුපියල් 5කින් (රුපියල් 155)
පෙට්රල් 95 (යුරෝ 4) ඔක්ටේන් - රුපියල් 8 කින් (රුපියල් 172)
යුරෝ 3 රුපියල් 6 කින් (රුපියල් 159)
ලංකා ඔටෝ ඩීසල් රුපියල් 6 කින් (රුපියල් 129)
ලංකා සුපිරි ඩීසල් රුපියල් 8කින් (රුපියල් 141)
එස්ට්රා මයිල් ඩීසල් රුපියල් 6 කින් (රුපියල් 133)
භූමිතෙල් මිල වෙනස් නොවේ (ලීටරය රුපියල් 70)