වේගවත් ව්‍යාප්තියක් සහිතව ඉන්දියාව, පාකිස්තානය සහ පිලිපීනය යන රටවල පැතිර යන නව කොවිඩ-19 ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අද (20දා) සිට ඉන්දියාව, පාකිස්තානය සහ පිලිපීනය යන රටවලින් එන ගුවන් ගමන් සති දෙකකට තහනම් කරන බව හොංකොං රාජ්‍යය නිවේදනය කරයි.
පසුගිය දින 14 තුළ හොංකොං වෙත විදේශයන්ගෙන් පැමිණි බහුවිධ වෛරසය ප්රභේදයන්ගේ ආසාදන සිද්ධීන් වාර්තා වීමෙන් පසුව මෙම රටවල් තුන අතිශයින්ම ඉහළ අවදානමක් ඇති රටවල් ලෙස වර්ගීකරණය කරන බව රජය පවසයි.