නව කොරෝනා වෛරසය ආසාදනය වූ ඉන්දියානුවන්ගෙන් තහවුරු කර ගත් සංඛ්‍යාව 14378ක් දක්වා වර්ධනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ මරණ 480ක් වාර්තා වී ඇති අතර සුව වූවන්ගේ සංඛ්‍යාව 1992ක් දක්වා වර්ධනය වී තිබේ.
මේ අතර ආසියාවේ විශාලම අඩු පහසුකමක් සහිත ජනතාවක් ජීවත්වන ප්‍රදේශයක් (මුඩුක්කු) වන මුම්බායිහි ධරාවි ප්‍ර දේශයෙන් හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 101ක් දක්වා වර්ධනය වී ඇතිඅතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 10කි.