ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව සලකා බැලීමේදී එම සංඛ්‍යාව ඉන්දියාවේ මරණ සංඛ්‍යාවට වඩා 10 ගුණයකින් වැඩි බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා පවවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරන්නේ දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව සලකා බැලීමේදීද ඉන්දියාවට වඩා තුන් ගුණයකින් ශ්‍රී ලංකාවේ වැඩි බවයි.
ඔහු තවදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ දැන් සිදුවන කොවිඩ් මරණ ඉන්දියාවේ උච්ඡතම අවස්ථාවේදී වාර්තා වූ මරණවලට වඩා වැඩි බවයි.