බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ රැසකට ඉදිරි පැය 24 තුළදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.