වෛද්‍ය සේවයේ ආරක්ෂාව තහවුරු කිරීමට ස්වාධීන වෛද්‍ය සභාවක් ඉදිරියේදී පිහිටුවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවැසීය.
සෞඛ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.