ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
මැතිවරණය දක්වා ඉදිරි දින කිහිපය තුළ දරුණු ලෙස මඩ ප්‍රහාර එල්ල විය හැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
මහනුවරදී මාධ්‍ය යොමුකළ ගැටලුවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
“මැතිවරණය එනකම් මේ දවස් කිහිපය දරුණු ලෙස මඩ පහර ගසයි. අපි විශ්වාස කරන්නේ නෑ ඒ මඩ අපට වැදෙයි කියලා.
මේ අවුරුදු හතර හමාරේදී අප හදලා දුන්න රට විනාශ කළා. මේ රටේ අනාගත පරපුරට යමක් වෙන්න නම් පොහොට්ටුව ජයග්‍රහණය කරන්න ඕන.”
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
කොරියාවේ වසර පහක් සේවය කර පැමිණි අයෙකුගේ ඩොලර් 9800ක් සොරකම් කරලා
ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න
Chathuri Wednesday, 13 November 2019 04:25 AM
තමන් නැතිනාස්ති කර. පවුල් පිටින්. හොරාකළ පසුගිය අවුරුදු හතරම. ඒ නය බර ගෙව්වේ ජනතාව , තමාගේ පෞව්ල විතරද. සැපට. ඉන්න. ඕන , බොරුවට පන්සල් ගිහින් වැදලා ඇවිත් හොරකනවා , නුගත් පුත්තු ජීවත්වෙන්නේ. , ඉහල. වැටුප් ගන්නේ. මොන දනිමකටද . කොයි. දරුවොත් දරුවෝ , අසරණ ජනතාවගේ. මුදලින් කම්බ හොරු විතරක් කෑවොත්. ඇති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd