ඉතාලියේ ඊයේ (30දා) දිනය වනවිට ඉතාලියේ කොවිඩ් සමස්ත ආසාධිතයන් 232,664 මරණ 33,340 වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (30දා) දිනයේදි කොවිඩ් පරික්ෂණ 69,342 ක් සිදු කර නව ආසාධිතයන් 416 ක් සොයාගත බවත් මරණ 111 ක් වාර්තා වු බවත් අමාත්‍යාංශය පැවසීය.
සුව වු කොවිඩ් රෝගින්ගේ සංඛ්‍යාව 155,633 දක්වා වර්ධනය වන විට සක්‍රීය රෝගින්ගේ සංඛ්‍යාව 43,691 දක්වා අඩු වී තිබේ.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට