මාර්තු මස (9) දාට පසුව ඉතාලියේ කෝවිඩ් 19 අඩුම මරණ වාර්තා වු දිනය ලෙස ඊයේ (16) දිනයේදි කෝවිඩ් මරණ 153 ක් වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (16) දිනයේදි ඉතාලියේ කෝවිඩ් 19 නව ආසාදිතයන් 875 ක් සමග ඉතාලියේ සමස්ත කෝවිඩ් 19 ආසාධිතයන් 224,760 ක් හා සමස්ත මරණ සංඛ්‍යාව 31,763 ක් වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (16) දිනය වනවිට සමස්ත සක්‍රිය කෝවිඩ් රෝගීන් 70,187 දක්වා අඩුවනවිට සුව වු රෝගීන්ගේ සංඛ්‍යාව 122,810 දක්වා වර්ධනය වු බව ඉතාලි සෞඛ්‍ය අමාතයාංශය පැවසීය
චන්දන ප්‍රනාන්දු
.