PCR පරික්ෂණ 72,341 ක් සිදුකර ඊයේ (25) දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 878 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (25) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 4 ක් වාර්තා වි තිබේ. ඊයේ (25) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,445 ක් සමස්ත ආසාදිතයන් 261,174 ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
චන්දන ප්‍රනාන්දු