පසුගිය දිනයන්ට සාපේක්ෂව ඉතාලියේ කොවිඩ් ආසාදීතයන්ගේ වැඩිවීමක් ඊයේ (22) දිනයේදි වාර්තා වු බවත් එය 282 ක් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඊයේ (22) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 245,032 ක් වාර්තා වන බවත් සමස්ත කොවිඩ් මරණ 35,082 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (22) දිනයේදි නව කොවිඩ් ආසාදිත මරණ 9ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු