Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 19 වන ඉරිදා
2025 ජනවාරි මස 19 වන ඉරිදා
2017 වසරේදී ශ්‍රී ලංකාවට ඉඟුරු හා කහ ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1315ක් වියදම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව ලංකාවේ හොඳින් වගා කළ හැකි කහ හා ඉඟුරු විදේශ රට වලින් ආනයනය කිරීම වැළැක්වීමට රජයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව ලංකාවේ ඉඟුරු වගා සංවර්ධන කලාපයක් අලව්වේ ස්ථාපිත කිරීමට රජය අවධානය යොමුකර තිබේ. එහි වැඩකටයුතු ලබන සතියේදී ආරම්භ කිරීමට නියමිතය.
dayan Saturday, 24 November 2018 09:58 PM
ඒකාලේ හඳේ ද හිටියේ මහත්තය?
Reply : 0 1
Champa Saturday, 24 November 2018 11:34 PM
මෙන්න වැඩක්. මේ හරියට කියන්නේ අපි කළා වගේ. ජනාධිපතියි ඒ පැත්තේ හිටපු ශ්‍රී ලංකා කාරයොයි ඔක්කොම එකතුවෙලා රනිල් එක්ක අවුරුදු 4ක් තිස්සේ රට කාල දැන් චන්ද ලංවෙන කොට එනව ඒගොල්ලෝම කරපුවයේ වැරදි කියාගෙන. මතකද හම්බන්තොට ඉඩම් දෙන්න හැදුව චීනෙට දැන් මේ මාස ගානකට ඉස්සෙල්ල මුරුංග වවන්න? මෙතන මේ "අද" එකටම මම ලිව්වා ඒකට විරුද්ධව. තව තව ඉඩම් විදේශිකයන්ට දෙන්න හැදුව අක්කර දාස් ගණන්. මහින්දගේ ආණ්ඩුවේ බාගෙට බාගයක් ඉන්නේ රනිල් එක්ක හවුලේ රට කාපු මිනිස්සු. මේක මහ්න්දගේ ආණ්ඩුවක් නෙමේ සිරිසේනගෙම ආණ්ඩුව.
Reply : 0 3
roshan Sunday, 25 November 2018 12:15 AM
කව්ද කෘෂිකර්ම ඇමති? ඒ කාලේ
Reply : 0 2
duminda Sunday, 25 November 2018 02:18 AM
budiyan hitiyada ethakota janapathi ekka. Krushikarma amathiya kauda Mahaweli kageda. Rate janadhipathi kauda. Anith wada walata kakulen adinna puluwan nam mekata balan hitiye moko.
Reply : 0 0
සිංහයොත් බලු වෙනවා Sunday, 25 November 2018 04:07 AM
එතකොට ඔය කියන ආණ්ඩුවේ ප්‍රධානිය වුණ මෛත්‍රීපාල එකේ හිටියේ පඹයෙක් වගේද? ඔයාලා ඒක ඇතුලේ හිටියේ පඩි අරගෙන උඩබලාගෙන ඉන්නද. එතකොට ඔකේ හිටිය පක්ෂේ කෘෂිකර්ම ඇමති මොනවද කලේ . එතකොට මහවැලි හා වාරිමාර්ග ඇමතිකම කරපු කෙනා බුදියගෙනද හිටියේ. පක්ෂ පාට නැතුව බලුවොතින්ග් මේ සෙට් එක ආණ්ඩුව ඇතුලට රින්ගුවේම රට අවුලට පත් කරන්නමයි . ජනතාව අගාධයටම යවල හොට බිම ඇනුණු පක්ෂෙයි හොර සෙට් එකයි ගොඩ දාන්න. රනිල්ගෙත් හොර සෙට් එක එක ඇතුලේ වැඩ පටන් ගන්න කොට හොර හැතිකරේ කොළෙත් හොරකමම තමා . බහුතර අපේ චන්දෙන් පැමිණි දුෂ්ට මෛත්‍රී තාත්තගේ කුඹුරට ගිනි තිබ්බ වගේ , වත්තේ තිබුන අරලිය ගස් විනාශ කලා වගේ මහින්දය උඩට ගන්න පක්ෂය ගොඩ ද ගන්න මුළු රටම ජනතාව එක්කම (58 62 ඔක්කොම) ගිනිතියල දැම්ම. දැන් පක්ෂ බේදයකින් තොරවම සියලු ජනතාව විදවනවා . තවමත් මෛත්‍රී , මහින්ද ඇතුළු හැතිකරෙටම කිසි වගේ වගක් නැහැ . තවම කල්පනාව කොහොම හරි ආණ්ඩු බලය තියාගෙන පට්ටම දුෂිත මහා මැතිවරණයක් තියල දිනන්න.
Reply : 0 3
සිංහයොත් බලු වෙනවා Sunday, 25 November 2018 04:20 AM
පාර්ට් 2- මහින්ද හිතන් ඉන්නේ 2/3 අරගෙන ව්‍යවස්ථාවත් වෙනස් කරලා මෛත්‍රීත් නැතිකරලා විධායක ජනපති වෙන්න. තමන්ගේ පුතාට පාර හදල දෙන්න . එක අතකට බැලුවහම හැම එක්කෙනාම කටු කන වහල්ලු . රනිල් මහබැංකුව හොරකන්න දීල උද බලන් හිටිය. එක වෙන කොට මෛත්‍රී අහක බලාගෙන හිටිය. යුඑන්පි උන් වගේම ශ්‍රී ලංකාකාරයොත් බැංකු හොරකමින් කොටස කැප ගත්ත. මෛත්‍රීට බැංකු හොරකම නඩු තියල දඩුවම් කරන්න ඕනි නැහැ . එකෙන් රනිල්ට ගගහ ඉන්න විතරයි ඕනි. එකත් මහින්දටයි මෛත්‍රීටත් තවත් බටලන්දක් විතරයි . රටේ ජනතාව දැන්වත් ස්වාදීනව හිතල දෙගොල්ලටම අදුරගෙන දැන්වත් මොලේ ඇතුව සැබෑවටම දෙන චන්දයට සදාරනයක් කරන මුදලට විකි නොවෙන නියෝජිතයෝ සෙට් එකක් තෝර ගත යුතයි . මේක තම ලබන හොදම අවස්ථාව . මෙච්චර කාලයක් මමත් විවිද කාරණා හිතමින් ජේවීපී එකට කිසිවිටක චන්දෙ නොදුන්නා . තොපි දෙගොල්ලටම දිදී හිටිය. හැබැයි ඊලග සැරේ අනිවාර්යයෙන්ම මට සහතික කර කියනවා ජේවීපී එක චන්දයක් මන් වැඩි කරනවා. රටේ අනික් නිදහස්ව හිතන ජනතාවක් ඇත්නම් මේ ප්රවනතාව සදහා පෙළ ගැසෙයි. අපි ජේවීපි සදහා සාදාරන බල අවස්ථාවක් පාර්ලිමේන්තුවේ අතිකරමු . එතකොට දේගෝල්ලට දෙපැත්තට ඇද ඇද ඉන්න බෑ
Reply : 0 2
ට්රස්තයා Sunday, 25 November 2018 06:37 AM
ඔව් අපි ඉගුරු වගා කරන්නම් අනිත් අය හෙලිකොප්ටර් වල යන්න , රස්නේ යන්න ඉස්සෙල්ල වාහන ගෙනල්ල .
Reply : 0 2
rocky Sunday, 25 November 2018 06:57 AM
ඒ කාලේ ඔබත් ඒ ආණ්ඩුවේ හිටියනේ. මිරිස් දීල ඉඟුරු ගන්නවා. ඉඟුරු දීල මිරිස් ගන්නවා. දැන් ඉතින් `කහ` ගන්නවා. කහ කහ ඉන්න!
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd