ඉකුත් පාස්කු ඉරිදා බෝම්බ පිපිරිමනිසා සංචාරක පාරදිසයක් වන ඇල්ල ප්රදේශයට විදේශීය සංචාරක පැමිණිම පසුගිය දින කිහිපය තිස්සේ තරමක් අඩුවුවත් දැන් එය යථා තත්වයට පත්වෙමින් තිබේ. ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයන් පැවසුවේ බියක් සැකක් නැතිව ඇල්ලේගත කල හැකි බවයි.
බදුල්ලේ පාලිත ආරියවංශ